K.U.Sudarshana Central College


 පිබිදි උදැසන ඒ හිමිදිරි යාමේ
පාසල වෙත දිව ආ වැව් තාවුල්ලේ
නොදැනී ගෙවි ගොස් ඇත අපේ පොඩිකාලේ
අපේ ගුරුතුමා තවමත් ඇත විදු පියසේ
ගුණයහපත් කම් හොද හැටි පෙන්වාලා
ගණදුර නසා දිවියට පහනක් වීලි
ඔවා දෙමින් ශිල්පය අපහට දීලා
ගුණ දම් කදින් පිවිතයම එලිය කලා
කටු අකුලේ මල් සුපිපෙන බව පවසා
එමල් වල සුවද අපහට වටහාලා
ශිල්පය කටුක මුත් එහි ගුණ පවසාලා
මාවත පෑදුවා ජය දද නංවාලා
හෙලනා කදුළු දහඩිය මිණිකැට වේවා
විදිනා දුක් හැගැට හිරු දුටු පිනි වේවා
තබනා පියෙන් පිය ලොව විකසිත වේවා
මතු මතු බවතේ ඔබ අපේ ගුරුතුමා වේවා......
Share on Google Plus

About Migzzy

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment